වසර 20,000 ක් පැරණි ප්රංශයේ ගුහා චිත්ර
ආදී මිනිසා මේ අඳුරු ගුහා වාසස්ථානයකට වඩා කලාගාරයකට යොදා ගත් බව පෙනේ. හරුකුන්, මැමත් සහ හයිනාවන් ඇඳ ඇත. ගුහාවේ ත්රිමාණ ලක්ෂණද සතුන්ට උපයෝගී කරගන ඇත.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017