ඉරට මුවාවෙන්
 

 ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා
 සඳට මුවාවෙන් ඉඳගෙන සළු පළඳිනවා
 දීප චන්ද රේඛාවෙන් මුහුණ බලනවා
 වලාකුළෙන් අහස්‌ තලෙන් බිමට බහිනවා

(c) Shilpa Sayura Foundation 2006-2017