සිංහලයෙහි ඤ් කාරය හා ං යෙදීම
 

සිංහලයෙහි 'ඤ්' කාරය, වචනයක මුල ද වචනයක මැද ද්විත්ව ව ද 'ච' වර්ගයෙහි

අකුරකට මුලින් ද යෙදීමට සීමා වෙයි.

අඤ්ජනම
අඤ්ජිලාවා
කුඤ්ජර
ගීතාඤ්ජලී
ඤාති
ඤාණ
පඤ්ව
පිපිඤ්ඤා
මඤ්චාඩි
මඤ්ඤොක්‌කා
රතිඤ්ඤා
සඤ්චාරය
සඤ්ඤක
සඤ්ජය
සිඤ්ඤෝ

වචනයක මැද 'ඤ්' වෙනුවට බින්දුව ('ං') යෙදිය හැකිය.
'ඤා', 'ඤ' දෙක යෙදෙන කල මුල 'ඤ' වෙනුවට 'ං' යෙදිය හැකිය.
අඤ්ජනම - අංජනම
අඤ්ජිලාවා අංජිලාවා
ගාඤ්වු - ගාංචු
ගීතාඤ්ජලී - ගීතාංජලී
පඤ්ච - පංච
පිපිඤ්ඤා - පිපිංඤා
මඤ්චාඩි - මංචාඩි
මඤ්ඤොක්‌කා -මංඤොක්‌කා
සඤ්චාරය -සංචාරය
රතිඤ්ඤා - රතිංඤා
වඤ්චාව - වංචාව
සඤ්ඤක - සංඤක
සිඤ්ඤෝ - සිංඤෝ

(c) Shilpa Sayura Foundation 2006-2017