ඇසේ මතුවන කඳුළු බිඳුගෙන - ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැළවෙන කැලෑ මල් ගෙන - ඔබේ සිරිපා පුදන්නම්
කෙලෙස් මල පිරි නුවර අතහැර - බවුන් වඩනට කැලේ වැඩි ඔබ
සොයා ආවෙමි පොළෝ තලයේ - අනේ පිහිටක් නොමැති වූ විට
ඉහළ නිල්වන් අහස විනිවිද - නැගෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර - මගේ කුඳු බව පසක් කොට ඇත.