වාසනා දිනේකි මේක - පාමූ තුටින් සිතේ
පාමු තුටින් නටමු - මේ ලී දරා අතේ
වාසනා දිනේකි අහා - වාසනා දිනේකි ඔහෝ
වාසනා දිනේකි මේක - පාමූ තුටින් සිතේ
සිරියා වාසාය උරේඑ ආසාවි භූපති
තේජසා තිබේය දීපේ ආලෝක වී
ආලෝක වී රජිඳු බෝ ප්‍රීති වේ අපේ
නට නට කිංකිණි නාද දීමෙනි යමු පාරේ
තුති දිදී බොහෝ සේ