ලියනාඩෝ ඩාවින්චි 1452-1519

 Link 

 

ලියනාඩෝ ඩාවින්චි තරම් විශ්මිත නිර්මාණ බිහිකල කලාකරුවකු තවත් නැති තරම්ය. සාහිත්‍යට ශේක්ස්පියර් සේම චිත්‍ර කලාවට ගුරු වන්නේ ඩාවින්චිය. වින්සි නගරයේ සාමාන්‍ය නීතිවේදියකුගේ දරුවකු වූ ඔහුට මග පෙන්වූයේ ඔහුමය. ඔහු මනාව වැඩී සිටි අයෙකි, හොඳ ගායන හැකියාවක් තිබිණි, ගණිතය විද්‍යාවේ මහත් දක්‍ෂ විය. උපතින්ම ඔහු බොහෝ දේට දක්‍ෂ වීය.

ඔහු කිසිදිනක චිත්‍ර නිම නොකළේය. ඒවා ඔහුට තාක්‍ෂණ අත්හදා බැලීම් විය. එවන් එක් උදාහරණයක් ලෙස අන්තිම රාත්‍රී භෝජනය නම් චිත්‍රයයි.

(c) Shilpa Sayura Foundation 2006-2017