බින්දුව හා වර්ගාන්ත අනුනාසික
 

බින්දුව හා වර්ගාන්ත අනුනාසික ඩ්, ඤ්, ණ්‌, න්, ම් භාවිතය

සිංහලයෙහි භාවිත වන සංස්‌කෘත වචනවල බින්දුව ('ං'), සිය ස්‌වරූපය නො හැර ඒ අයුරෙන් ම සිටින්නේ 'ය්, ර්, ල්, ව්, ශ්, න්' යන ව්‍යඤ්ජනයකට මුලින් යෙදෙන විට පමණී.

ය් :සංයම
සංයුක්‌ත
සංයෝග

ඊ :සංරක්‌ෂණ
සංරුද්ධ
සංරෝහණ

ල් :සංලක්‌ෂ්‍ය

ව් :සංවර
සංවිධාන
සංවෘත
සංවේග

ශ් :විංභති
සංශය
සංශ්‍රිත
සංශුද්ධ*
සංශෝධන
සංශ්‍රය

ස්‌ : සංස්‌කරණ
සංස්‌කෘත
සංසරණ
සංසිද්ධි
හංස
හිංසා

හ් :සංහරණ
සංහාර
සංහිතා
සංහෘත

(c) Shilpa Sayura Foundation 2006-2017