ශබ්ද / ධාතු ප්‍රකෘතියක අගට යෙදෙන ව්‍යඤ්ජනය
(අ) ඝෝෂයන් හා බැඳෙන විට ඝෝෂව ද
(ආ) අඝෝෂයන් හා බැඳෙන විට අඝෝෂ ව ද සිටී:
(අ)අබ්ධි <(අබ් + ධි)
තද්භව <(තත් + ධන)
ප්‍රාග්ධන <(ප්‍රාක් + ධන)
ප්‍රාගෛතිහාසික <(ප්‍රාක් + ඓතිහාසික)
වාග්මාලා <(වාක් + මාලා)
වාග්මි < (වාක් + මී)
වාග් විද්‍යා < (වාක් + විද්‍යා)
සජ්ජන <(සත් + ජන)
(ආ)අප්සරස්<(අප් + සරස්)
ප්‍රාක්‌තන <(ප්‍රාක් + තන)
වාක්‌කර්ම <(වාක් + කර්ම)
වාක්‌කෝෂ <(වාක් + කෝෂ)
සච්චාරිත්‍ර <(සත් + චාරිත්‍ර)
'තත්' 'සත්' ආදි]යෙහි'ත්' කාරය
(අ) අඝෝෂයන් හා බැඳෙන විට අඝෝෂ වේ.
(ආ)ඝෝෂයෙන් හා බැඳෙන විට ඝෝෂ වේ.
තත් : තත්ත්ව<(තත් +ත්ව)
තත්පර(තත් + පර)
තත්පුරුෂ(තත් + පුරුෂ)
සත් :සත්කාර <(සත් + කාර)
සතත්ව(සත් + ත්ව)*
සත්පුරුෂ(සත් + පුරුෂ)
තත් :තදාශ්‍රිත <(තත් + ආශ්‍රිත)
තදීය (තත් + ඊය)
තද්භව (තත් + භව)
සත් :සදාචාර<(සත් + ආචාර)
සදාශයය(සත් + ආශයය)
සද්ගුණවත්(සත් + ගුණවත්)
* සත්වයා, තත්වය යනු ද භාවිත වේ.
පාලි / සංස්‌කෘත නාම පදයක අන්ත්‍ය අඝෝෂය වර්ගාන්ත
නාසියකකට පූර්ව ව යෙදෙන විට ඝෝෂත්වයට ද විකල්පයෙන් වර්ගාන්තාදේශයට ද පත් වේ.
වාග්මයවාඩ් - මයවාංමය
මෘද්මය මෘණ්‌මය - මෘංමය