ප්‍රාණවාචී හා අප්‍රාණවාචී පද
 

නාම පද ප්‍රාණවාචී එනමි පණ ඇති ලෙසද අප්‍රාණවාචී එනම් පණ නැති වශයෙන්ද දෙවර්ගයකි.

ප්‍රාණවාචී උදාහරණ
මිනිසා, වදූරා

අප්‍රාණවාචී උදාහරණ
විල, ගංඟාව



අප්‍රාණවාචී වචන ප්‍රාණ වාචී ලෙස යෙදෙන අවස්ථාද ඇත
ගංඟාවෝ (ඟඟවල්)
ගස්හු (ගස්)
සාගර මෑණියෝ (සාගරය)
සුරිඳු (ඉර)
තාරපති (හඳ)

 
(c) Shilpa Sayura Foundation 2006-2017