විව්ධ ප්‍රසංගයක්‌ ඉදිරිපත් කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන හා පිටිවහල
 
* ඔබේ නිර්මාණ කුසලතා වැඩි දියුණු වීම

* රස විඳිමේ ශක්‌තිය දියුණු වීම

* සාමුහික ක්‍රියාකාරම් වලට හුරු වීම

* අන් අයෙකු ගේ නායකත්වය යටතේ වැඩ කිරීම සහ තමාට නායකයෙකු හැටියට ක්‍රීයාකිරීමේ හැකියව වර්ධනය වීම

* අන්‍ය නිර්මාණ ඇගයීමට හැකිවීම

* ආත්ම තෘප්තියක්‌ ලැබීම

* කළා නිර්මාණ වැඩි දියුණු කරගනිමින් සමාජයට නව නිර්මාණ එක්‌ කොට දේශීය හා ජාත්‍යන්තර තලයට ඒවා රැගෙන යෑමට ඒවා පිටිවහලක්‌ වීම

* ක්‍රියාශීලි පුද්ගලයෙකු ලෙසට දැයට දායාදයක්‌ වීම

* අභියෝගයන් ජයගත හැකි අයෙකු වීම
 
* ඉදිරිපත් කිරීමේ හැකියාව වර්ධනය වීම.
(c) Shilpa Sayura Foundation 2006-2017