ඔබ නර්තන කලවේ ඉගෙනගත් ප්රායෝගික ක්රියාකාරකම් ආශ්රය කොටගෙන විවිධ ප්රසංගයක් සංවිධානය කරන්න.
ඔබේ පන්තියේ හෝ නැටුම් හදාරණ සහෝදර පන්තිවල සිසු සිසුවියන්ද සහභාගි කර ගනිමින් මෙය සංවිධානය කරන්න. ඔබේ නර්තන ආචාර්ය වරයාගේ උපදෙස් අනුව යමින් ඉතා විචිත්ර වූ විවිධ ප්රසංගයක් නිර්මාණය කිරීමේ හැකියාව ඔබ සතුවේ.