සොලොස් මහ ජනපද ඉන්දීය කලා නිර්මාණ 1 -5 ශත වර්ශ

 Link 

 

ඉන්දු නිම්නයේ මොහෙන්දෝජාරෝ හරප්පා මැටි කලා නිර්මාණ වලට නෑකම් කියන මේ කලා නිර්මාණ පසු කාලීන ඉන්දු නිම්න වැලියේ සොලොස් මහ ජනපද යුග කාලයට අයිතිය. වඩා දියුණු ලක්‍ෂණ පෙන්නුම් කරයි. ඉරියවි හා හැගීම් පෙන්නුම් කිරීමට උත්සාහ දරා ඇත. ගාන්ධාරයේ හා ගුප්ත කලා වඩා නිර්මාණශීලී බව නොපෙනේද?




(c) Shilpa Sayura Foundation 2006-2017