ශාන්තිකර්මවල නර්තනයේ සහ විවිධ චරිත නිරූපණ වල යෙදෙන ඇදුරන් වෙස් ගැන්වීමේ දී ද, විවිධ සැරසිලි ක්‍රම යොදාගනු ලැබේ. මෙවැනි සැරසිලි බහුලව දක්‌නට ඇත්තේ පහතරට සහ සබරගමු සම්ප්‍රදායන්හි දීය. ඒ සඳහා යොදාගන්නේ ගොක් කොළයයි.
ඇතැම් ශාන්තිකර්මවල යකුන්ගේ චරිත නිරූපණය කිරීමේ දී පරිසරයෙන් සොයාගනු ලබන "බුරුල්ල" නමැති ගසෙහි අතු විශේෂය ලනු පොටක ආධාරයෙන් ඉණ හැඩයක් ලෙස සකස් කොට බඳ වටා යොදාගැනීම සාම්ප්‍රදායිකව කරනු ලබන්නකි.
නළුවන් වෙස් ගැන්වීමට යොදාගන්නා සැරසිලි අතරින් රාක්‍ෂ නැටුම්වලදී බහුලව යොදාගන්නා සැරසිල්ලක් ලෙස "පිටවරල" නැඳින්විය හැකිය. "කාඟුල්" යොදා සකස් කරන විශේෂ හිස්‌පලඳනා ද ශාන්තිකර්මවදී සකස් කරගන්නා තවත් සැරසිල්ලකි.
රට යකුන් යාගයේ "නානුමුරය" නමැති නැටුමේ දී රිද්දි බිසවට පැලඳවීම සඳහා තෝඩු, මාල, කුරු ආදී ස්‌ත්‍රී පලඳනා ද ගොක් කොළයෙන් නිර්මාණ කරනු ලැබේ.