රංග භාණ්‌ඩ හා බැදුණ සැරසිලි
 

ශාන්තිකර්මයේ දී යොදාගන්නා සෑම රංග භාණ්‌ඩයක්‌ම විසිතුරු සැරසිල්ලකි. යකුන් යක්‌ෂණියන් මෙල්ල කිරීම සඳහා යොදාගනු ලබන ඊගස, යමමුගුර, කුඩය, තම්මැට්‌ටම, සේසත, දුන්න සහ ඊතලය, නානුමුර නැටුමේ දී යොදා ගන්නා උනුනු පියන, කපුයක්‌කාරියේ දී යොදාගන්නා සියලුම උපකරණ රංග භාණ්‌ඩ හා බැදුණු සැරසිලි සඳහා කදිම උදාහරණයෝ වෙති.

(c) Shilpa Sayura Foundation 2006-2017