අක්‍ෂර වින්‍යාසය - 5
 

'සෘ' 'සෲ' කාරවන් රූප සහ 'රු' 'රූ' කාරවත් (රකාරාංශ) රූප

'සෘ' 'සෲ' කාරවත් රූප:
අදෘත
උපකෘත
සෘණ
සෘතු
කර්තෘ (කර්තෘහු/කර්තෲහු, කර්තෲන්)
කෘත
කෘමි
කෘත්‍රිම
කෘෂ්ණ
දෘශ්‍ය
දෘෂ්ටාන්ත
පිතෘ (පිතෲහු/පිතෲන්)
ප්‍රවෘත්ති
මාතෘ (මාතෲහු/මාතෲන්)
ශාස්‌තෘ (ශාස්‌තෲහු/ශාස්‌තෲන්)
සමෘද්ධි

'රු' 'රූ' කාරවත් (රකාරාංශ) රූප:
අශ්‍රැ
අශ්‍රැත
උපද්‍රැන
ක්‍රෑර
ජත්‍රැ
ද්‍රැනවිලම්බිත
ධ්‍රැව
බහුශ්‍රැත
විශ්‍රැත
ශත්‍රැ
ශ්‍රැයමාන
සුශ්‍රැත

සුශබ්ද
අධ්‍යාත්මය
අනෙ‍්‍යයොන්‍ය

අන්තරායදායක
ආදර්ශවත්
අධ්‍යාත්මික
අධ්‍යාපනික
අධ්‍යාපනික (බහුල ව්‍යවහාරය)
ඖවිත්‍යය
ඖවිත්‍යය
ඖදාර්යය
ඖරස
ඖෂධ
තිරිකුණාමලය/ත්‍රිකුණාමලය
ද්වන්ද්ව/ද්වන්ද
ධූරය
පාරිසරික
පෞරුෂය
ප්‍රජාතාන්ත්‍රික
ප්‍රාදේශික
ප්‍රවෘත්ති
මන්දිරය
වාර්ගික
වෘත්තාන්තය
වෘත්තිය
සංස්‌කෘතික (සංස්‌කෘතිය පිළිබඳ)
සමූපකාරය
ස්‌වභාවික

(c) Shilpa Sayura Foundation 2006-2017