හැදින්වීම
 

අප මීට කලින් පාඩම් වලදි මිනිස්‌ හා සත්ව චරිත ඇසුරින් කරන නර්තන නිර්මාණ ගැන කතා කළෙමු. දැන් අපි මේ චරිත වර්ග දෙවර්ගයම අයත් කතා පුවතක්‌ ගෙන චරිත සංකලනය කරමින් නර්තනයක්‌ නිර්මාණය කරමු.

මෙවැනි නර්තනයක්‌ නිර්මාණය කිරීම සඳහා කලින් පාඩම් වලදි ඔබ ලැබූ අත්දැකීම් ඔබට මහගු ප්‍රයෝජනයක්‌ වනු ඇත. මේ සඳහා වඩාත් සුදුසු කතා පුවතක්‌ වන්නේ අප හොඳින් අසා පුරුදු සඳකිඳුරු කතාව ඇසුරින් එය නර්තනයක්‌ සඳහා නිර්මාණය කරගන්නේ කෙසේද යන්න සලකා බලමු.