අක්‍ෂර වින්‍යාසය - 4
 

ණ-න, ල-ළ යෙදීම

ණ-න
අධ්‍යයන
අනාවරණය
ආඥාපනත
උපමාන
උණ (ගස්‌,රෝගයක්‌)
ඌනපුරණය
කන්නාඩි
කනගාටුව
කරන (කරන්නාවු,කිරීම)
කරණ (කරණ විභක්‌තිය)
ගණක
ගණන
ගැහැනු
ගිණුම්
හ්‍රහණය
තොරණ
දරණ -(ධාරණය)
දරන -(දරනවා)
නැඟණි
නිපුණ
නිරූපණ
නිර්මාණ
නිර්වාණ
නිෂ්කර්ෂණ
නිදර්ශන
නිවර්තන
නිෂ්කාශන
නුවණ (ඥානය)
නුවන (ඇස)
පරිගණක
පරිමාණ
පරිණාමය
පාෂාණිභුත
පිරිවෙණ / පිරිවෙන
පුනරූන
ප්‍රකාශන
ප්‍රදර්ශන
ප්‍රමාණ
ප්‍රවීණ
ප්‍රශ්න
වර්ණ
වාණිජ
විකාසනය / විකාශනය
විමර්ශන
ශ්‍රවණය
සංක්‍රමණ

ල-ළ
අලුත් (නව)
අළු (භෂ්ම)
ඇල (ඇලවෙනවා)
ඇළ (දියපාර)
ඉහළ
උළෙල/උලෙළ
කල (කාන්තාව)
කළ (කරනලද,කළගෙඩිය)
කෙළ (බේට,කෙළවර)
කුල (ගෝත්‍රය)
කුළ(මුදුන)
ගැටලු
ගැළපීම
දළ (දත්,දැඩි)
දල (පත්‍ර)
දිලෙන/දිළෙන
පහළ
පැල-කුඩාකුටිය
පැළෑටි
පැහැදිලි / පැහැදිළි
පිළිවෙළ (පටිපාටි)
පිළියෙල (ප්‍රතිපාදන)
පුරහල
පොළ/පළ
බිලිඳු
මාලිගාව
මුළු (සමූහය,රාශිය,රැස්‌වූ)
මුලු (මුල්ල,අහුමුලු)
යළි
වලාකුළ
වළඳනවා
සිංහල
සියලු
සුලු (ස්‌වභාවය)
සුළු (කුඩා,අල්ප)
ලඟ/ළං
ළතවයි/ළතවෙයි
ළමැඳ/ළැමැඳ
ළැහැබ
ළිඳ

(c) Shilpa Sayura Foundation 2006-2017