හැදින්වීම
 

කවර හෝ චරිතයක්‌ නිර්මාණය කිරීමේදී වැදගත්වන ප්‍රධාන කරුණක්‌ වන්නේ එම චරිතයට අදාල සුවිශේෂී ලක්‍ෂණ කවරක්‌ දැයි හදුනාගැනීමයි.
 
සත්ව චරිත කිහිපයක්‌ ඇතුලත් කෙටි සිද්ධියක්‌ නිර්මාණය
මෙවැනි නර්තන අංගයක්‌ නිර්මාණය කිරීම සඳහා අප පළමු වශයෙන් කල යුතු වන්නේ සුදුසු තේමාවක්‌ නිර්මාණය කර ගැනීමයි. ඒ සඳහා ඔබ හොදින් අසා පුරුදු ජන කතාවක්‌ හෝ ඔබ විසින්ම නිර්මාණය කරගත් කෙටි සිද්ධියක්‌ ඇතුලත් කතාවක්‌ යොදා ගත හැක. එවැනි කතා පුවතක්‌ ඇසුරෙන් කෙසේ නර්තනයක්‌ නිර්මාණය කරන්නෙද යන්න මීළග පාඩමෙන් පියවරෙන් පියවර සාකච්චා කරමු.

(c) Shilpa Sayura Foundation 2006-2017