අක්‍ෂර වින්‍යාසය - 3
 

ක-බ
ප්‍රමුඛ
ලේඛන
වෛශාඛ
සුනඛ

ග-ඝ
ඝෝෂා
නිගණ්‌ඨ
නිඝණ්‌ඩු
ශීඝ්‍ර

ච-ඡ
උච්චාරණය
ඡන්ද
ඡේද
පරච්ඡේද
කාලච්ඡේද

ජ-ඣ
මජ්ඣිම නිකාය
සජ්ඣායනා

ට-ඨ
අෂ්ට
කනිෂ්ඨ

දෘෂ්ටි/ඳිට්‌ඨි
ධර්මිෂ්ඨ
විශිෂ්ට
ශිෂ්ටාචාර
ශ්‍රේෂ්ඨ

ඩ-ඪ
ආඪ්‍ය
ගුඪ
දෘඪ
මූඪ

ත-ථ
ආර්ථික
කෘතහස්‌ත
පරමාර්ථ
පුස්‌තකාලය
පෘථිවිය
ප්‍රතිචාර
ප්‍රතිඵල
ප්‍රස්‌තාර
ප්‍රස්‌තාවනා
යථාර්ථය
සමස්‌ත
ස්‌තර

ඳ-ධ
අවදානය (චරිතාපදානය)
අවධානය
ආදායම
ධ්වනිය
නිදාන (හේතුව)
නිධාන (තැන්පත්ධනය)
නිර්දය
ප්‍රදාන (දීම)
ප්‍රධාන (ප්‍රමුඛ)
ප්‍රසාද (සතුට)
මර්දනය
වර්ධනය
වීරෝදාර
සම්ප්‍රදාන
සම්ප්‍රදාය
සාධනය

ප-ඵ
නිෂ්ඵල
ප්‍රතිඵල
ස්‌පන්දන
ස්‌ඵූට

බ-භ
අර්බුද
ආභාසය (බලපෑම)
ප්‍රබෝධ
ප්‍රභාසංශ්ලේෂණය
ප්‍රියාම්බිකා
ස්‌තම්භ

ශ,ෂ,ස භාවිතය
තත්සම ශබ්ද භාවිතයෙහිදී මුලරූපයෙහි එන අක්‌ෂර වින්‍යාසය මභා විත කළ යුතුය.


ආදර්ශ
කුශලතා/කුසලතා
කෞශල්‍ය
විකාශය/විකාසය
විශ්වාස
ශුරී (මල්ලව/දක්‌ෂ)


අභිලාෂ
ඉෂ්ට
උෂ්ණ
ගවේෂණ
තීක්‌ෂණ
තුෂ්ණිම්භුත
පුරුෂ
වර්ෂා
ශබ්දකෝෂ


ආභාසය
ආස්‌වාදය
කොට්‌ඨාසය
චතුරස්‍ර
විස්‌මය
සූරි (උගත්) (පඬිවරයා)
සෛල (පටක,ඒකක)
භ්‍රස්‌ව

(c) Shilpa Sayura Foundation 2006-2017