පූර්වක්රියාරූප
කර/කැර/කැරැ
කොට/කොටැ
ගෙන/ගෙනැ
පැහැර/පැහැරැ
හැර/හැරැ
නිපාතරූප
(ඔහු)ම/(ඔහු)මැ
(ගියේ)ය/(ගියේ)යැ
පිණිස/පිණිසැ
මිස/මිසැ
ආධාර විභක්ති රූප
පෙර/පෙරැ
මස/මසැ
ලොව/ලොවැ
කර්ම කාරක/නිරුත්සාහක ක්‍රියා
බැබළේ/බැබැළේ
වැලපේ/වැලැපේ
සැකසේ/සැකැසේ
භාව කෘදන්ත
ඇගයීම/ඇගැයීම
වැටහීම/වැටැහීම
සැලකීම/සැලැකීම
සැලකිල්ල/සැලැකිල්ල
අතීත ආඛ්‍යාන
බැබළිණි/බැබැළිණි
බැබළුණු/බැබැළුණු
අතීත කෘදන්ත
බැබළි/බැබැළී
බැබළු/බැබැළු
අනම්‍යරූප
කැබලි/කැබැලි
වැරහැලි/වැරැහැලි
කැදලි/කැදැලි
අල්පප්‍රාණ-මහාප්‍රාණ භාවිතය
ලේඛනයෙහි අල්පප්‍රාණ හෝ මහාප්‍රාණ යෙදීමේදී විකල්ප රූප භාවිතයට ඉඩ නොහළ යුතුය. පාලි හා සංස්‌කෘත භාෂාවල එන පරිදිම ඒ පද භාවිත කිරීම යෝග්‍යය.