නිරිත දිග හා ඊසාන දිග මෝසම් සුළං
 

නිරිතදිග මෝසම් සුළං හේතු කොටගෙන මැයි සහ ජූලි මාස වලදී බටහිර, දකුණ හා මධ්‍යම කඳුකරයට වැසි ලැබේ.

දෙසැම්බර් හා ජනවාරි මාස වලදී ඊසාන දිග මොසම් සුළඟින් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට වැසි ගෙනේ.

(c) Shilpa Sayura Foundation 2006-2017