යමක්, දෙයක් හෝ ස්‌ථානයක් හැඳින්වීමට නාම පද යොදා ගැනේ.
උදාහරණ : මේසය, පොත, පරිගණකය, දූපත, විශ්වය, ගංඟාව,තෙල්දෙනිය, ගඩලාදෙණිය
යම් ජීවියෙක් හැඳින්වීමටද නාමපද යොදා ගැනේ.
උදාහරණ : කූඹියා, අලියා, මිනිසා, අශ්වයා
අලියා වැවට එයි.
මිනිසා දර කපයි.
ගඩලාදෙණිය පැරණි විහාරයකි.
නාම පද විවිධ ආකාරයෙන් වර නැගීමෙන් තවත් වචන හා ක්‍රියා සෑදෙන බවද වටහා ගන්න.