සංදේශ කාව්‍ය උසස් ගණයේ සාහිත්‍ය නිර්මාණ වූ වා පමණක් නොව සිංහල සාහිත්‍ය වංශය හැඩ ගැසීම සඳහා ඉන් කිසියම් පිටුවහලක් ලැබී ඇත. එය කරුණු කහිපයක් යටතේ දැක් විය හැකිය.

02. එකේක් සාහිත්‍යයේ වස්තු විශය වූයේ බුදු සිරිත හා සමිබන්ද තොරතුරුය . ආගමික අංශයට බරව බඅහි වූ සාහිත්‍ය, ඉන් මීදි ලෞකිකි අංශයට යොමු වූයේ සංදේශ කාව්‍යයක් සමඟය.
03. සාමිප්‍රධායික මහා කාව්‍ය රටාව වෙනස් කරමින් පද්‍ය නිර්මාණයේ දී ආකෘතිමය වශයේන් වෙනස් ඇති කිරිම.
04. පසු කාලීනව විවිධ අංශවලට බර වූ සාහිත්‍ය, නිර්මාණ බිහි කිරීම සදහා සංදේශ තුලින් කිසියම් බල පැමක් ඇති වීම .
