ලාංකික කෙටිකතාවේ ආරම්භය පිළිබදව විවිධ මති මතාන්දර පැවැතියද දහවන සියවසේ මෙරට ඇතිවූ ශාස්ත්‍රිය පුනර්ජීවනයක් හෙතුවෙන් කෙටිකතාව ඇතිවූවා යයි සිතීම වඩාත් යුක්ති යුක්ත වන්නේය. මෙසේ බිහි වූ කෙටිකතාව බටහිර කෙට්කතාව බටහිර කෙටිකතාවල අභාසය ලබමින් ඉදිරියට ගමන් කොට වර්තමානය වන විට ජනප්‍රිය සාහිත්‍යාංගයක් බවට පත්ව ඇත.
නවකතාව හා නාට්‍යට වඩා කෙටිකතාවට ව්ශේෂ වූ අංග ලක්ෂණ කිහිපයක් දක්නට ලැබේ. මේ ලක්ෂණ හදුනාගැනීම කෙටිකතා ව්චාරයේ දී මෙන් ම නිර්මානයේදී ද වැදගත් ෙවයි.
කෙටිකතාව එක් කරණාවක් වටා ගොනු වී තිබීය යුතු ය. මෙය ඇතැමි විට කිසියම් සිදු වීමක් නැත හොත් පුද්ගල චරිතයක අංශු මාත්‍රයක් හෝ පුද්ගලයකුගේ මනෝ භාවයක් විය හැකි ය. එහෙත් නව කතාවක නම් සිදු වීම් ගණනාවක් චරිත කිශිපයක් විග්‍රහ විය හැකිය. නිදසුනක් ලෙස චරිත තුනක් නවකාතාවේ “ඉසා , සනා, රංඡිත්,” යන චරිත තුනම පූර්ණ විග්‍රහයකට ලක්කර ඇත.
සංක්ෂිප්ත බව කෙටිකතාවක තවත් ලක්ෂණයකි . නවකතාවක මෙන් දිගුකාලයක් තුළ තුල කෙටිකතාවක් විකාශණය නො වේ. විස්තර, වර්ණනා, පසු බිම් වර්ණනා, ආදිය ඇතැම් කෙටිකතාවල ඇතුළත් වුවද ඒවා ඉදිරිපත් කරන්නේ ඉතා සංක්ෂිප්තව ය. සංක්ෂිප්ත බව යනුවෙන් මෙහි දි අදහස් කරනුයේ පිටු ගණනකින් හෝ ප්‍රමාණයෙන් අඩු වීම නො ව.
කෙටිකතාකරුවාගේ පරමාර්ථය මුදුන් පත් කර ගැනීම සදහා ඉදිරිපත් කරන කරුණු වේගයෙන් ගලා යැමක් සිදුවිය යුතු බවයි. නොබෙල් ත්‍යාගය හිම් කරගත් සයිමන් නවගත්තේගමගේ “ පළගැටියා” නම් කෙටිකතාව ද ප්‍රමාණයෙන් විගාල වුවකි .
එක් චරිතයක අංග මාත්‍රයකට පමණක් සිමා විම කෙටිකතාවක් තුල දැකිය හැකි තවත් එක්‌් නිදසුනක් ලෙස මඩවල එස්. රත්නායක ගේ කෙටිකතාව මගින් කතුවරයා බලාපොරොත්තු වි ඇති පුද්ගලයාගේ සිතෙහි මෛත්‍රි අනුකම්පාව වැනි සිතිවිලි යටපත් කරම්න් තවත් වරෙක ක්‍රොධය ,පලිගැනිම, වෛරය, වැනි සිතිවිලි පහල වන බව දැක්විමයි. මේ මානසික තත්වය ව්ගහකරනුයේ මැලේරියා රෙගියෙකු වටාය එහේත් ඒ මැලේරියා රෝගියා පිලිබදව පුර්න විස්තරයක් කෙටිකාතිව තුලින් දැනගත නෙහැකිය.
නමුත් නාවකතාවක නම් චරිතයක් පිලිබදව පුර්ණ විස්තරයක් දැන ගත හැකි වන ලෙස නිරූපණය කරයි.

වෙනත් චරිත යොදා ගත හැකි වුවත් ඒ චරිත යොදා ගත යුතු වන්නේ මුකය චරිතයේ නිරුපනය කිරිමට ය. චරිත නිරැපනයේ තවත් වැදගත් ලක්ෂනයක් වන්නේ චරිත කියාකාරිත්වය විශ්වාස නියත්වයෙන් යුක්ත විම යි. කෙටිකතාවක සිදු ව්ම් ලෝකයේ නොවන දැ වුවද හොත් පාඨකයා පිලිගැනිමට මැලිවෙයි. මේ නිසා චරිතවල හැසිරිම්. ක්‍රියාකාරිත්වයන් මෙන් ම සිද්ධි හා අවස්ථාද ව්ස්වාස කල හැකි අයුරින් නිරුපනය කිරිම වැදගත් ය.
නව කතාවකට ප්‍රේම වෘත්තාන්තයක් ඇතුලත් විය යුතු බව බ්‍රැන්ඩර් මැතිව්ස්.කෙටිකතාවේ දර්ශනය නම් පොතෙන් පෙන්වා දෙයි. එහෙත් කෙටිකතාවකට මෙබද ප්‍රේම වෘත්තාන්තයක් ඇතුලත් විය යුතු ය යි. නීතියක් නැත.
කෙට්කතාකරු ගේ අභිමතය පරිදි ඔනැ ම වස්තු බීජයක් ඒ සදහා යොදගතහැකි ය. නිදසුනක් ලෙස මිනුවන් පි. තිලකරත්න ගේ කියන නම කෙට්කතාවට තේමාව වි ඇත්තේ කපට් වෙලෙන්දෙකු හා පාරිෙගා්ගිකයෙකු අතර මානසික තත්ත්වයන් දෙකක ගැටුමක නවකතාවක මෙන් ම කෙට්කතාවක ද සන්දර්හය වැදගත් ය.
එනම් සිද්ධි හා චරිතයන්හි ක්‍රියාකාරකම් මුක්ය තේමාවට සම්බන්ද ව් විකාහනය ව්මයි. මෙය සරල රේඛාවක් මෙන් ම ඒකිය අරමුණක් කරා ගලා යන්නක් විය යුතු ය. සංකේත හා සංකල්ප රුප භාව්තයන් ද ඇතැම් කෙටිකතාවල දක්නට ලැබේ. යමක් වක්‍ර මාර්ගයෙන් පවසා පාඨකයාට සිතා ගැනිමට ඉඩ සලසා දිම සංකේත මගින් කෙරේ. හා සංකල්පරුප මගින් කෙට්කතාවේ කලාත්මක අගය දියුනු කිරිමට ගෙන ඇත. කෙට්කතාවල භාෂාව ද ප්‍රධාන ලක්ෂණයක් වෙයි. කෙට්කතාව තුලින් නිරුපිත චරිතයන් ගේ ක්‍රියාකාරිතවය පාඨකයාට තේරැම් ගත හැකි වන්නේ ඒ ඒ චරිතයන්ට ගැලපෙන ලෙස හාව්ත කල හැකි පමණි.
කෙට්කතාවෙන් කෙට්කතාවට ද ලේඛකයගෙන් ලේඛකයාගෙන් ද වෙනස් ව්ය හැක. කෙටිකතාවකින් කිසි යම් දර්ශනයක් ද ඉදිරිපත් ව්ය යුතුයි.
ලේඛකයාගේ අත්දැකිමි පාඨකයා වෙත ප්‍රතිනිර්මානයක් ලෙස ඉදිරිපත් කිරිමේදි එහි ඡිවන දර්ශනයක් ඇතුළත් නොවන්නේ නම් පාඨකයාට ප්‍රයෝඡනයක් අත් නෙවේ ඡවන දර්ශනය යනු පාඨකයා ගේ ඡව්තයට එකතු කර ගත හැකි අර්ථයයි. මෙය සමස්ථ කෙට්කතාව තුළින් මතු කරන හරය යි.නිදසුනක් ලෙස ඡි.බ්.සේනානායක ගේ කලහය’කෙට්කතාව තුළින් ලබාදෙන ඡවන දර්ශනය වන්නේ නොගැළපෙන මානසික තත්ත්වයන් දෙකක් ඇති පුද්ගලයන් ගේ එකතු විම ඡීවිතය අවුල්සහගත වීමට හේතුවක් වත බවයි.
මෙසේ කෙටිකතාවක තිබිය යුතු මුලික ලක්ෂණ හදනා ගැනිමෙන් සාර්ථක කෙටිකතාවක් විචාරයට ලක් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
