ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය ජනවාරි - පෙබරවාරි - මාර්තු
 

ජනවාරි මස වැඩිම හා අඩුම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශ හඳුනාගන්න.

ඔබ ප්‍රදේශයට ලැබෙන මධ්‍ය වර්ෂාපතනය කොපමණද ?



පෙබරවාරි මස වැඩිම හා අඩුම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශ හඳුනාගන්න.
ඔබ ප්‍රදේශයට ලැබෙන මධ්‍ය වර්ෂාපතනය කොපමණද ?


මාර්තු මස වැඩිම හා අඩුම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශ හඳුනාගන්න.
ඔබ ප්‍රදේශයට ලැබෙන මධ්‍ය වර්ෂාපතනය කොපමණද ?

(c) Shilpa Sayura Foundation 2006-2017