රංග උපකරණ හා අවකාශ භාවිතය
 

රංග උපකරණ
 පන් නෙළුමේ භාවිතා වන පන් කැත්ත රංගන උපකරණය ලෙස අපට භාවිතා කල හැකිය. මේ සඳහා එම උපකරණයේ හැඩය ගත් ආදර්ශණ භාණ්‌ඩයක්‌ භාවිතා කිරීම ඉතා සුදුසුය. නර්තනයේ ස්‌වාභාවයට හා චලන වලට උචිත වන අයුරින් මෙම භාණ්‌ඩ හැසිරවීම කළ යුතුය.
 
 අවකාශ භාවිතය
 ඔබට නර්තනය ඉදිරිපත් කරන වේදිකාව හෝ ස්‌ථානය පිළිබඳ අවබෝධයක්‌ තිබිය යුතු අතර එම ස්‌ථානයේ ඉඩ ප්‍රමාණය උපරිම වශයෙන් භාවිතා කල යුතුවේ. අවකාශය නිසි ලෙස භාවිතා කිරීම පිලිඹඳව ඔබේ නර්තන ගුරුවරයාගෙන් උපදෙස්‌ පතන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017