ශ්‍රී ලංකාවේ වර්ශාපතනය තැනින් තැනට වෙනස් වන අතර ගෝලීය බලපෑම් මත එය වාර්ෂිකවද වෙනස් විය හැක. මධ්‍යම කඳුකරයට අධිකතම වර්ෂාවක් ඇද හැලෙන අතර මන්නාරම හා හම්බන්තොට ශුෂ්ක ප්‍රදේශ වලට අවම වාර්ෂික වර්ෂාවක් ලැබේ. ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් වාර්ථා වන්නේ කඳුකරයේ පිහිටි වටවල ප්‍රදේශයෙනි. වර්ෂාව මානය කරන කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව විසින් තැන් තැන් වල පිහිටවා ඇති කාළගුණ ස්ථාන වලින් දිනපතා ලබාගන්නා දත්ත වලින් වර්ෂාව ගණනය කරනු ලැබේ.
ලංකාවේ වර්ෂාව මනින ස්ථාන
![](/unidata/m82/6/5/1/niranjan_p_3556ic1.jpg)
![](/unidata/m82/6/5/1/niranjan_p_3556ic2.jpg)
![](/unidata/m82/6/5/1/niranjan_p_3556ic1.jpg)
![](/unidata/m82/6/5/1/niranjan_p_3556ic2.jpg)
![](/sayura/images/logo2.png)