මොහු ක්‍රි.ව. සියවසේ ඉන්දියාවේ ඡීවත්වු පුද්ගලයෙකි. මොහු තෝවිල් වල මිදුල උදලුගාමින් සිටියදී ශිව දෙවි සිහිවි දෙඅත් ඔසවා වඳින අයුරු රූපයෙන් නිරූපණය වන බව බොහෝ දෙනාගේ මතයවේ. නමස්‌කාර විලාශය ආභංග දේහය මදක් ඉදිරියට නැමි සිටීම උදැල්ලක් කරෙහි තබාගෙන සිටිම ප්‍රතිමාවේ විශේෂ ලක්‍ෂණ වේ.
