මටසිඑටු තිභංග දේහයකින් සමන්විත වන මෙම ප්‍රතිමාව නෙත් වලින් භක්‌තිය නිරූපණය කොට ඇත. බෙල්ලේ මැණික් සහ මුතු සහිත මාලයක් පැළඳ සිටියි. ඉණවටා යන ඒකා වැලකි. නෙඑම් පෙතියෙන් සාදන ලද හතරුස් ආසනයක වටකුරු මෙට්‌ටයක් මත සිටගෙන සිටියි.