
මෙම නිර්මාණය ලෝකඩ කැටයම් කලාවේ සුවිශේෂම නිර්මාණය වශයෙන් පිළිගෙන ඇත. සිරුරෙන් අඩක් ස්‌ත්‍රී රූපයක ලක්‍ෂණයද අනෙක් අඩ පුරුෂ රූපයක ලක්‍ෂණ ද නිරූපණය කොට තිබේ. දකුණු ඇස අඩවන් වේ. වම් පියයුර නොමැත. නර්තන විලාශයක් නිරූපණය කොට ඇත. මෙම රූප දෙකේ චලනය නිසා ලෝකයේ උපත සිදු වු බවට තොරතුරු හින්දු සාහිත්‍යයේ සඳහන් වේ.
ශිල්ප 64