චණ්‌ඩෙශ්වර
 



අඟල් 3 1/2 පමණ උස ප්‍රතිමාවකි. පද්මාසනයක්‌ මත වැඩ හිදී. මුහුණෙන් නිරූපණය වන්නේ අචල භක්‌තිය හා මනා සංයමයකින් සිත එකලස්‌ කරගෙන සිටින බවයි.

 

(c) Shilpa Sayura Foundation 2006-2017