උමයඟන ප්‍රතිමාව
 

ශිව දෙවි බිරීඳ උමාවේ. මෙවැනි රූප ගණනාවක්‌ හමුවි ඇත . වාඩිවි සිටින රූපයක්‌ ද හමුව තිබේ. වෘත්තාකාර අසුනක හිඳ වම් කකුල නමා පහත හෙළා දකුණු පාදය නමා අසුන මත පැත්තහෙළා සිටි. දකුණතින් මහනෙල් මලක්‌ ගෙන වමත නමාගෙන සිටි. ඔටුන්න උස්‌වේ. සර්වාංගයම ආභරණින් වැසී ඇත . ත්‍රිවංක හැඩයෙන් ද යුතු පිළිමයකි. මෙය පාර්වතී යන නාමයද භාවිත කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017