සරස්‌වතී දේවි ප්‍රතිමාව
 



බ්‍රහ්මන ගණයට අයත් මෙම ප්‍රතිමාවෙහි අතේ පක්‍ෂියකු දරා සිටියි. උස අගල් 5 1/2 කි. මෙහි අතේ සිටින්නේ ගිරවෙකු බවට සාධක ගිරා සංදේශයේ වාර්තාවී ඇත. එතරම් පසිඳු සරසවි දේවිය ඇතැ වැසි යනුවෙනි.

(c) Shilpa Sayura Foundation 2006-2017