මෙම නිර්මාණය දැනට තිබෙන්නේ බ්රතාන්ය කෞතුකාගාරයේ ය. මෙය ත්රිකුණාමලයට ආසන්න ප්රදේශයකින් සොයාගන්නා ලද අලංකාර ස්ත්රි ප්රතිමාවකි. ඇගට ඇලීගිය වස්ත්රය ආභරණ නොපැලඳවිම මෙහි ඇති විශේෂ ලක්ෂණයන් ය. ගෘංගාරාත්මක ලක්ෂණ ප්රකට කෙරෙන මෙම රුව ත්රිභංග ලක්ෂණයට අනුව නිමකොට තිබේ. අනෙක් ප්රතිමාව කුරූණෑගල ප්රදේශයේ තලම්පිටිය ප්රදේශයෙන් සොයාගෙන ඇත එය දැනට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.
ශ්රී ලංකා කෞතුකාගාරයේ ඇති තාරාදේවි දේවියගේ පිළිමය
