නටරාඡ
 

නටරාජ ලෙස හඳුන්වන්නේ ශිව දෙවියාගේ අවතාරයක් බව කියයි.


නඩත්ත නැමැති නැටුම් ඉරියව්වෙන් පෙනී සිටියි. මැවීම වැනසීම රුකීම නිර්මිත කිරීම මුදාලීම යන පංචවිධ ක්‍රියාවන් සංකේතවත් කරයි.

දකුණු අතේ අඩැක්‌කිය - එයින් මැවීම
අනෙක්‌ දකුණ අතේ - අභය මුද්‍රාව - ඡිවිත දානය
වම් අතේ ගිනි සිසිල - විනාශය
අනෙක්‌ වම් අතේ දණ්‌ඩහස්‌ත මුද්‍රාව – දඩුවම


මෙම ප්‍රතිමාවේ මුලගම නැමැති භුතයෙකු පාගාගෙන සිටිම විශේෂ ලක්‍ෂණයෙකි. සමස්‌ත අංග වලින් නිරූපණයවන්නේ දැවෙන පොළව මහබඹුගේ සිඳ දැමු හිස ලෝකය මැවීම සිගන්නෙකු ලෙස දුක්‌ විදි බව ඥානය අභිධර්මය හා මායාව නාගයින්ට අධිපති බව මුනිවරු මැරීමට ගත් උත්සාහය ඡිවිත දානය දෙවිවරුන් බේරාගත් බව සතුරු මර්දනය දඩුවම් දීම විනාශය වැනි අර්ත කථනයන් වේ. උඩ අගල් 56 කී. ආරුක්‌කු සහිත ප්‍රභාමණ්‌ඩලය නිසා එම ප්‍රතිමාවේ කලාත්මක ස්‌වරූපය වඩාත් වර්ධනය වී ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017