මෙම පිළිමයේ උඩ අඩි 18 කි තුන් තැනකින් නැමුණු නිසා තිවංක පිළිමය වශයෙන් නම
යෙදී ඇති අතර බෙල්ල ඉඟටිය හා දණහිස යන තුන් තැනකින් නැමී ඇති ආකාරයට මෙම
පිළිමය නිර්මාණය කොට ඇත.
මෙම බුදු පිළිමයේ හිස දක්‌නට නොමැත. පිළිමය පිළිබඳ බොහෝ තොරතුරු අධ්‍යයනය කළ නොහැක්‌කේ එය කවන්ධ ස්‌වරූපය නිසා වේ. මෙම බුදු පිළිමය පද්මාසනයක් මත වැඩහිඳි.