ක්‍රියාකාරකම 02.
 

යම් කිසි ද්‍රවයක් තුලට යම් කිසි ද්‍රව්‍යයක් දැමුවහොත් එම ද්‍රව්‍යය එම ද්‍රවය තුල ගිලේනම් එම ද්‍රවයේ ඝනත්වය එම ද්‍රව්‍යයේ ඝනත්වයට වඩා අඩුය.

 

නමුත් එම ද්‍රවය තුල කුමන හෝ ද්‍රාවකයක් ද්‍රාවණය කිරීමෙන් පසු මෙම ද්‍රව්‍යය ඉපිලේ නම් එම ද්‍රව්‍යය ද්‍රාවණය කිරීමෙන් පසු එම ද්‍රාවණයේ ඝනත්වය ද්‍රව්‍යයේ ඝනත්වයට වඩා වැඩිවූනු බවය. එබැවින් මේ සදහා තවත් පරීක්ෂණය් සිදුකර බලමු.

 

 

(c) Shilpa Sayura Foundation 2006-2017