ක්‍රි.පූ. පස්වන සියවස පමණ වන විට ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සංක්‍රමණික කණ්ඩායම් විසින් ඉගෙන ගෙන ඇත. මොවුහු දිවයිනට පැමීනීමට පෙර දැන සිටි රාජාණ්ඩු පාලන ක්‍රම මෙරටෙහි ද අනුගමනය කල බවක් දක්නට ලැබේ.
ආරම්භයේදී උපතිස්ස නැමති ග්‍රාමය පාලන මධ්‍යස්ථානය වශයෙන් පැවති බවක් පෙනෙන අතර පසුව පණ්ඩුකාභය රජතූමා විසින් සිය පාලන මධ්‍යස්ථානය අනුරාධපුරයේ පිහිටුවා ගන්නා ලදි.අනුරාධපුර යුගය වශයෙන් අප සලකනු ලබන්නේ විජය රජුගේ සංක්‍රමණයේ සිට අනුරාධපුර රජ පෙලපතේ අන්තිමයා වූ පස්වන මිහිඳු , රජුගේ කාලයේදී ලංකාව චෝල ආධිපත්‍යයට යටත් වීම දක්වා වූ වසර එක් දහස් හාරසියයක් පමණ වූ කාල පරිච්ඡ්දයයි. ආධි තම අවදියේ සිට මේ කාල පරිච්ඡේදයේ අවස1නය දක්වා වරින් වර පැන නැගූණ අවශ්‍යතා අනුව හැඩ ගැසෙමින් පාලන තන්ත්‍රය වර්ධනය වූ බව පෙනේ.
