මෙම අදියරේදී අප විවිධ ද්‍රව වල දිය කළ හැකි ද්‍රව්‍ය වර්ග හදුනා ගනිමු.
මෙය හදුනා ගැනීමට ඉතා සරල පරීක්ෂණයක් කර බලමු.
මෙය හදුනා ගැනීමට ඉතා සරල පරීක්ෂණයක් කර බලමු.
මේසදහා ප්‍රථමයෙන් පහත දැක්වෙන ද්‍රව්‍යය හා ද්‍රාවක වර්ග කීපය සපයා ගනිමු.
මෙහිදී ද්‍රව්‍යය ලෙස
පල්මානික්කම්, සීනි, කොහොල්ලෑ, ස්ටයිරිෆෝම් ද,
පල්මානික්කම්, සීනි, කොහොල්ලෑ, ස්ටයිරිෆෝම් ද,
ද්‍රාවක ලෙස (ද්‍රව)
භූමිතෙල්, තිනර්, පෙට්‍රල්, ජලය ද යොදා ගනිමු.
භූමිතෙල්, තිනර්, පෙට්‍රල්, ජලය ද යොදා ගනිමු.
දැන් ඔබ ද්‍රව (ද්‍රාවක) සියල්ල වෙවන වෙනම බීකර වලට රැගෙන ඉහත සදහන් විවිධ ද්‍රව්‍යයන් බීකර තුල දිය කර දියවේ දැයි බලන්න.
මෙහිදී එක් ද්‍රවයක් තුල දිය නොවන ද්‍රව්‍යයක් වෙනත් ද්‍රවයක් තුල දිය වන බවද,
එක් ද්‍රවයක් තුල දිය වන ද්‍රව්‍යය අනෙක් ද්‍රව තුල දිය නෙවන වැනි විවිධ නිරීක්ෂණයන් මෙම පරීක්ෂණය තුලින් ඔබට දැක ගත හැකිවේ.
මීට අමතරව ඔබ වෙනත් විවිධ ද්‍රව හා විවිධ ද්‍රාවක රැගෙන මෙම පරීක්ණය කලහොත් අප පරිසරයේ පවත්නා විවිධ ද්‍රව හා ද්‍රව්‍යයන් පිළිබඳව මනා දැනුමක් ලබාගත හැක.