පැල්ලම් ඉවත්කිරීම.
 

යම්කිසි ද්‍රවයක් ද්‍රවතත්වයේ සිට වාෂ්පතත්වයට පත්වන සීග්‍රතාවයඑම ද්‍රවයේ වාෂ්පශීලී තාවයලෙස හදුන්වයි.

 

ඔබ පෙටිට්‍රල් වැනි ද්‍රවයකින් ස්වල්පයක් සිමෙන්ති බිමක් මතට දමා බලන්න.

එවිට එය ඉතා ඉක්මනින් අතුරුදහන් වී යයි (වාෂ්ප වෙයි).
ඊට හේතුව වන්නේ පෙට්ට්‍රල් වාෂ්පශීලීතාවයෙන්ඉහළ තත්වයේ ඇති ද්‍රවයක් බැවිනි.

 

දැන් අප මෙය ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගන්නා අවස්ථාකීපයක් විමසාබලමු.

 
එනැමල් තීන්ත,

වාර්නිෂ්,

රබර් මිශ්‍රිත ගම්වර්ග,

නිය ආලේපන,

මෙවැනි ආලේපන සඳහා වාෂ්පශීලී ද්‍රව භාවිතා කරයි.

ඒවා ආලේප කළ පසු ද්‍රාවකය වාෂ්ප වී ගොස් ද්‍රව්‍ය පටලය පමණක් ඉතිරි වෙයි.
 
තවද සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමේදී ද සුවඳ ද්‍රව්‍ය දිය කිරීමට එතිල් මධ්‍යසාරය වැනි වාෂ්පශීලී ද්‍රව යොදා ගනී.

ඒවා ආලේපකළ විට ද්‍රාවකය වාෂ්ප වී ගොස් ද්‍රව්‍යය පමණක් ඉතිරි වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017