ද්‍රාවකයන්ට උෂ්ණත්වය කෙසේ බලපායිද යන්න පරීක්ෂා කිරීමට
- උණු ජලය,
- ඇල් ජලය ,
- සීනි කලතන කූරක්
යන මේවා ඔබට සපයා ඇත්නම් ඒවා භාවිතයට ගනිමින් ජලය තුළ ද්‍රව්‍යයක ද්‍රාව්‍යතාවය කෙරෙහි උෂ්ණත්වය කෙසේ බලපායි ද යන්න සොයා බැලීමට පරීක්ෂණයක් සැලසුම් කරන්න.
එය පරීක්ෂා කිරීමෙන් පසුව ලබාගත් නිරීක්ෂණ වලට අනුව නිගමනයකට එන්න.
බොහෝමයක් ද්‍රාව්‍ය ජලය තුළ ද්‍රාව්‍යතාවය අනුව උෂ්ණත්වය වැඩි වේ.
වාෂ්පශීලි ද්‍රව්‍යක් අතට දැමූ විට එම ද්‍රව්‍ය වාෂ්පවීමක් සිදුවේ එසේ වන්නේ වාෂ්ප වීම සඳහා අවශ්‍ය උෂ්ණත්වය අත්ලෙන් උරාගන්නා නිසාය. ද්‍රව්‍යක් වාෂ්පවන විට එය පරිසරයෙන් උණුසුම උරා ගනි.