ජල හා රසදිය බිංදුවක හැඩයන් වෙනස්වීම්
රසදිය බිංදුවක් හා ජලය බිංදුවක් ගෙන තහඩුවක් මත තබන්න.
එවිට ඒවා කුමන ආකාරයකින් පිහිටයිද යන්න දැකගත හැක.
ජලය වැඩි ප්රදේශයක පැතිරෙන අතර රස දිය අඩුවෙන් පැතිර යන බව දැකගත හැකිවේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017