ද්‍රව්‍ය කීපයක ඝනත්වය දැක්වෙන වගුව
 ඝනත්වය යනු ඕනෑම ද්‍රවයක ඇති විශේෂ ලක්ෂණයකි.
පහත දැක්වෙනේ අප එදිනෙදා ජීවිතයේදී දකින ද්‍රව කීපයක ඝනත්වයන්ය.

මෙහිදී ඝනත්වය මැනීම සිදුකර ඇත්තේ ඝන මීටරයට කිලෝ ග්රෑම් යන මිනුමටයි.
           ද්‍රවය

ඝනත්වය        (ඝනමීටරයට  කිලෝ ග්රෑම්)
රසදිය 13600
ජලය  1000
පෙට්‍රල්    800
පොල්තෙල්    900
මධ්‍යසාර    791
භූමිතෙතෙල්         790
ඕලිව් තෙල්
   920
(c) Shilpa Sayura Foundation 2006-2017