නර්තන කලාව පිළිබඳ බොහෝ ලිඛිත තොරතුරු අපට ලැබෙන්නේ දඹදෙණි යුගයෙනි. මෙම යුගයේ දී ලියැවුණ බොහෝ පොත් පත්වල නර්තනය පිළිබඳ තොරතුරු බොහොමයක් සඳහන් වී ඇත.
* දඹදෙණියේ රජකළ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා ශෘංගාර මණ්‌ඩපයේ සිට නැටුම් රාශියක් අතුරෙන් තමන් කැමති නැටුමක යෙඳී සිටි බව "කඳවුරු සිරිත" නැමැති පොතේ සඳහන් වේ.
* දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ "දඹදෙණි කතිකාවතෙහි" නර්තනය "ගෘහය" (සාමාන්‍ය ජනයා) විසින් නොකල යුතු ගර්භිත විද්‍යාවක් ( බැහැර කළ යුතු දෙයක් ) ලෙස දක්‌වා ඇත. එය තමා විසින් නොකළ යුතු හා අන් අයට අනූමානයන් දෙකකට එළඹිය හැකිය.
1. නර්තනය එවක සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය වෙමින් පැවති බව.
2. රාජ සභාවේ නර්තනය පැවැති නිසා එය රාජ සභාවට පමණක් සීමා වූ අංගයක් ලෙස පවත්වා ගැනීමට අදහස් කළ බව (අන් අය නොකළයුතු) "දඹදෙණි අස්‌න" නමැති පොතේ දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා උගත් කලාවන් අතර "භරත" යන්න ද සඳහන් වේ.
* දළදා පූජාව සඳහා ද නටන, ගයන, වයන පිරිස් සහභාගී වූ බව දඹදෙණි අස්‌නෙහි සදහන් ය.
* යාපහුව දළදා මාළිගාවේ පඩිපෙළ දෙපස දක්‌නට ඇති වාදකයන්ගේ සහ නළඟනන්ගේ රූ කම්පෙළ මෙම යුගයේ තිබූ නර්තන සම්ප්‍රදායන් පැහැදිලි කරන වටිනා සාධකයකි. එම රූකම්වලින් නිරූපණය වන නැටුම් ඉරියව් ඉන්දියානු "භරත නැටුම්" වලට සමාන වේය යන්න බොහෝ දෙනාගේ පිළිගැනීමයි.
* මෙම යුගයේ දී රචිත දඹදෙණි අස්‌න තුර්ය භාණ්‌ඩ ගණනාවක නාම ලේඛනයක් දක්‌වා ඇත.
නිසාන, තම්මැට, දවුල්, ලොහොදවුල්, ජින දවුල්, තප්පු, තලප්පු, මහබෙර, ලොහොබෙර, පටාබෙර, එකැස් බෙර, ගැට බෙර, පොකුරු බෙර, මිහිඟු බෙර........ යනාඳී වශයෙන් බෙර වර්ග විශාල ගණනාවක් ද හොරණෑ, විරන්දම්, කොම්බු, දාරසත්, රන්සක්, රිඳී සක්, නාගස්‌වරම්, වස්‌දඬු ආඳී සුසිරි භාණ්‌ඩ විශාල සංඛ්‍යාවක් ද වේණු වණා, මෘදංග වණා, හස්‌ත වණා, ක්‌ෂුද්‍ර වණා, මහා වණා, ආඳී වශයෙන් තත් භාණ්‌ඩ ගණනාවක් ද එම පොතෙහි දක්‌වා ඇත.
ඒ අනුව එම යුගයේ විවිධ බෙර වර්ග සහ සංගීත භාණ්‌ඩ විශාල සංඛ්‍යාව් අප රටෙහි පවතින්නට ඇතැයි නිගමනය කළ හැකිය.