මෙම විහාරය මහා පැරකුම්බා රාඡ්‍ය සමය තුළදී නිර්මාණය කරන ලද විහාරයකි. ස්‌වාභාවික පිහිටි ගලේ නිර්මාණය කරනලද ප්‍රතිමා හතරක් මෙහි නිරූපණය කොට ඇත. මුල්කාලයේ මෙම ප්‍රතිමා සඳහා වෙන වෙනම විහාර ගොඩනගා තිබු බවට තොරතුරු එම භුමිය අධ්‍යයන කිරීමෙන් හැඳිනගෙන ඇත. පුරාවිද්‍යාත්මක සාදක අනුව මෙම පිළීම ක්‍රි.ව.1153 -1186 රඡකළ 1 වෙනි පරාක්‍රමබාහු රඡ දවස ඉදිකරන ලද ප්‍රතිමා වශයෙන් පිළිගෙන ඇත.
අනුරාධපුර යුගයේ පිළිමවලට වඩා ආධ්‍යාත්මික ගුණ ප්‍රකාශනය අතින් මදක් අඩු ස්‌වභාවයක් නිරූපණය වන මෙම පිළිම ඉන්දියාවේ අමරාවතී කලා සම්ප්‍රදාය නිරූපණය වන බුදුපිළිම වශයෙන් හැදීනගෙන ඇත.
අනුරාධපුර යුගයේ පිළිමවලට වඩා ආධ්‍යාත්මික ගුණ ප්‍රකාශනය අතින් මදක් අඩු ස්‌වභාවයක් නිරූපණය වන මෙම පිළිම ඉන්දියාවේ අමරාවතී කලා සම්ප්‍රදාය නිරූපණය වන බුදුපිළිම වශයෙන් හැදීනගෙන ඇත.
