පොළොන්නරු ගල් විහාරයේ ප්‍රතිමා (උත්තරාරාමය)
 




















පොළොන්නරු යුගය 12 වනව සියවසට අයිතිවේ. මෙහි බොහෝ නිර්මාණ ප්‍රධාන වශයෙන් බෞද්ධ හින්දු සහ ලෞකික ප්‍රතිමා වශයෙන් වර්ග කළ හැකිවේ. ගල්විහාරයේ හෙවත් උත්තරාරාමයේ ඇති බුදුපිළිම පොළොන්නරු වටදාගෙයි පිළිම අටදාගෙයි පිළිම බෞද්ධ අංශයට අයිති නිර්මාණ වශයෙන් හඳුන්වා දිය හැකිවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017