පහත සඳහන් රූප පෙන්වීමට පසු පිටුවේ දක්වා ඇති සිතියම උපයෝගි කරගන්න. එම සිතියමේ හරස්කඩක් මාර්ගයෙන් එක් එක් භු රූපයක් දක්වා ඇත. ඉංග්රීසි අක්ෂර දෙකකින් හදුන්වන්නේ කවර භු රූපයක් ද යන්න තිත් ඉර මත ලියන්න.
1. අසමමිතික නිම්නය (…………) 2. කොත් කන්ද (…………)
3. උත්තල බෑවුම (…………) 4. මොහොර බෑවුම (…………)
5. හෙල්මළු බෑවුම (…………) 6. සමමිතික නිම්නය (…………)
7. බහිෂ් කන්ද (…………) 8. ගෙල කපොල්ල (…………)
9. දළ(සීඝ්ර/ප්රපාතාකාර)බෑවුම (…………)
10. නෙරුව (…………) 11 ඒකාකාර/ක්රමික බෑවුම (…………)
12 දුර්ගය (…………) 13. අවතල බෑවුම (…………)
14. සානුව (…………) 15. අක්රමික බෑවුම (…………)
16. මඳ බෑවුම (…………)