නර්තන කලාව හැදින්වීම
 

විජය රජුගේ ආගමනයෙන් පසු ව්‍යාප්ත වූ ශ්‍රී ලාංකීය ජන සමාජය තුල, විවිධ වකවානු වලදී, විවිධ රජවරුන් විසින් විවිධ ප්‍රදේශ තම රාජධානිය කරගනිමින් රට පාලනය කරහ. මේ එක්‌ එක්‌ වකවානු වල හා එක්‌ එක්‌ ප්‍රදේශ වලදී අපගේ නර්තන කලාව ව්‍යාප්ත වූ ආකාරයත් නර්තනය සඳහා ඒ ඒ රජවරුන් දැක්‌වූ රාජ්‍ය අනුග්‍රහය පිලිඹඳ සාකච්චා කිරීම මෙම පාඩමේ අරමුණයි.
(c) Shilpa Sayura Foundation 2006-2017