ආනතිමාන ක්‍රමය
දුර මැනිය යුතු ලක්ෂ්‍ය දෙක අතර කෝණය, එනම් එම ලක්ෂ්‍ය දෙක යා කරන රේඛාව තිරසට දක්වන ආනතිය ආනතිමානය මඟින් මැන ගනු ලැබේ. තව ද එම ලක්ෂ්‍ය දෙක අතර මැන ගත් ඇල දුර භාවිත කරමින් එම ලක්ෂ්‍ය දෙක අතර තිරස් දුර ගණනය කර ගනියි.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017