ඔබ ප්‍රථමයෙන් පහත දැකිවෙන රූපය දෙස හොදින් බලන්න.
මෙම ලෝහ තැටිය රත් කළහොත් කුමක් සිදුවේද යන්න ඔබට කිව හැකිද?.
මෙය රත් කරන විට මෙහි මැද ඇති වීදුරැ බෝලය බිමට වැටේ.ඊට හේතුව වන්නේ ලෝහයකට (ඝනයකට)තාපය ලබා දුන් විට එම ලෝහය මුළු මනින්ම ප්‍රසාරණය වේ.
මෙය පමණක් නොව මේ විශ්වයේ පවතින ඕනෑම ද්‍රව්‍යයක් රත් කරන විට හෙවත් තාපය ලබාදුන් විට ප්‍රසාරණය වේ.
ඔබ දන්නවාද?,අප ජීවත් වන විශ්වදය තත්පරයට ආලෝක වර්ෂ ගණනාවකින් ප්‍රසාරණය වෙමින් පවතී.
එබැවින් ප්‍රසාරණය විශ්ව නීතියක්ද වේ.
ඝන, ද්‍රව, වායු වල භෞතික ගුණාංග හා ලක්ෂණ සෙවීමේ දී මෙම අවස්ථා තුනේ පවතින ද්‍රව්‍යය රත්කිරීමේදී, එනමි මෙම ද්‍රව්‍යය වලට තාපය ලබා දීමේදී ඝන, ද්‍රව හා වයු වල පරිමාවේ ඇතිවන වෙනස්කමි හා ඒවාගේ ප්‍රසාරණ (පුළුල් වීම) සංකෝජන (හැකිළීම) හැකියාවන් අධ්‍යනය කරමු.